-
කලාප අධ්යක්ෂතුමන්ගේ පණිවිඩය!
අධ්‍යාපනය යනු රටක ඉදිරි පැවැත්ම තීරණය කෙරෙන ප්‍රධානතම සාධකයයි. දැනුම, ආකල්ප, කුසලතාවන්ගෙන් සන්නද්ධ වූ, සීඝ්රයෙන් ප්‍රසාරණය වෙමින් පවතින විශ්ව දැනුමෙන් හා නිපුණතාවන්ගෙන් සුපෝෂිත දරු පරපුරක් රටට දායාද කිරීම අප සැමගේ...
-
දැක්ම – මෙහෙවර
දැක්ම ඓශ්චර්යවත් දේශයක් උදෙසා ගුණාත්මක අධ්‍යාපනයක්. මෙහෙවර පාසලේ පිහිටුවා ඇති මානව හා භෞතික සම්පත් වල ගුණාත්මකභාවය තහවුරු කිරීම සහ කළමනාකරණය සමඟ අභ්‍යන්තර හා බාහිර ඇගයීම් ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා තිරසාර...
-
කාර්යාලයීය පිවිසුම
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාප කාර්යාලයීය වෙබ් අඩවියට ප්‍රවේශ වන ඔබ සාදරයෙන් පිලි ගනිමු ! මිනුවන්ගොඩ අධ්‍යාපන කලාප කාර්යාලය වෙත ප්රවේශවීමට ප්‍රථම අපගේ වෙබ් අඩවිය පරිශීලනය කිරීම මගින් ඔබගේ අවශ්‍යතාවන් සපුරා ගැනීමට...
-
අන්තර් ක්‍රියාකාරී පාඩම් සහ ඇගයීම් ඇතුළත් E-Learning contents සැකසීමේ දෙදින ගුරු පුහුණු වැඩසටහන
Webcomms Global Pvt. Ltd. සහ LK Domain Registry ආයතන එක්ව සංවිධානය කරන ලද සයිබර් ලොවට පියාපත් වැඩසටහන යටතේ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණ ගුරුභවතුන් සඳහා ක්‍රියාත්මක...
-
පාසල් වෙබ් අඩවි නිර්මාණයේ දෙවන අදියර
Webcomms Global Pvt Ltd සහ LK Domain Registry ආයතනයේ අනුග්‍රහයෙන් පාසල් වෙබ් අඩවි නිර් මාණය කිරීමේ වැඩසටහනේ දෙවන අදියර යටතේ තම පාසලේ වෙබ් අඩවිය සාර් ථකව නිර් මාණය කළ පාසල්...
-
ධර් ම දේශනය සහ බුද්ධ පූජා පිංකම
පොසොන් පොහොය නිමිත්තෙන් 2024.06.20 වන දින මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර් යාලයේ සියලුම නිලධාරින් සඳහා මහාචාර් ය ඉදුරාගාරේ ධම්මරතන ස්වාමින් වහන්සේ විසින් පවත්වන ලද ධර් ම දේශනය හා බුද්ධ පූජා පිංකම
-
සව් කංජි දන්සැල
2024 පොසොන් පොහොය නිමිත්තෙන් මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර් යාලයේ දී 2024.06.20 දින පවත්වන ලද සව්කංජි දන්සැල සියලුම නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී.
-
සීල සමාදාන වැඩසටහන – 2024
මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්යක්ෂ ඒ.ඩබ්.ආර්. පෙරේරා මැතිතුමන්ගේ මඟපෙන්වීමෙන් කලාප අධ්‍යාපන කාර් යාලයීය සුබ සාධක සංගමය එක්ව, මිනුවන්ගොඩ කලාපීය පිරිවෙන් අධ්යක්ෂ අතිපූජ්‍ය ගවරවෙල ගුණරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන්...
-
පාසල් වෙබ් අඩවි නිර්මාණකරුවන් ඇගයීමේ වැඩසටහන
Webcomms Global Private Limited ආයතනය හා LK Domain Registry ආයතනයේ අනුග්‍රහයෙන් මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් 28 ක ක්‍රියාත්මක කරන ලද පාසල් වෙබ් අඩවි නිර් මාණය කිරීමේ වැඩසටහනට දායක වු තොරතුරු...
-
බප/මිනු/පස්යාල ප්‍රාථමික විද්‍යාලයේ පළමු සුහුරු පන්ති කාමරය විවෘත කිරීම. – 2024.03.26
බප/මිනු/පස්යාල ප්‍රාථමික විද්‍යාලයේ පළමු සුහුරු පන්ති කාමරය විවෘත කිරීමේ උත්සවය 2024.03.26 දින මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්යක්ෂතුමන්ගේ හා මීරිගම කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂතුමන්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී.
-
පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ කලාප නිල උත්සවය – 2024
2024 වර් ෂයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරිමේ කලාප නිල උත්සවය 2024.02.22 දින මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්යක්ෂ වජිර රණරාජ පෙරේරා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මිනු/හොරම්පැල්ල ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත්විණි.
-
The Opening Ceremony Of Zonal English Support Centre – Minuwangoda
Mr. A. Wajira Ranaraja Perera the Zonal Director of Education, Minuwangoda declared the “Zonal English Support Centre Minuwangoda” opened on 16th January 2024 with a ceremonial ribbon cutting